ලංකාවේ ගොඩක් අය හරියටම දන්නේ නේ කොහොමද මේ නිවැරදි ක්‍රම වලට ඇඩ්සෙන්ස් කරන්නේ කොහොමද කියල....
මේ හැමෝම නා ගන්නවා බලන ඉන්න බැරි කමටම ලියන්න හිතුන ලිපියක්...ඇත්තම කිව්වොත් මට බ්ලොග් ලියන්න වෙලාව නැ...මම ඉස්සර නිකමට මේ ඩොමින් එක අරන් දැම්මේ ආසාවට වගේ ලංකවේ අයට නොමිලේ හෙල්ප් කරන්න හිතා ගෙන උනාට කාලය සීමිතයි.ඒක නිසා ලියන්න වෙලාවක් නේ.
මම කරන නිවැරදි විදිය සහ පිළිගත් විදිය .මෙහෙම කලට කවදවත් බෑන් වෙන්නේ නෑ ඔබේ අඩ්සෙන්ස් ගිණුම.
1.හොද keywords බාවිතා කරන්න ඒක කරන්නේ මෙහෙමයි.
keywords research එකක් කියන්නේ මේකයි.
හොද ලාභ ලබන්න පුළුවන් සහ අඩුම මහන්සියකින් ගූගල් පළමු පිටුවට ඔබගේ වෙබ් අඩවිය ගන්න පුළුවන් keyword එකක් සොයා ගැනීම .
බ්ලොග් ඒක ගුගලේ පළමු පිටුවේ තිබුන කියනේ නිකම්ම විසිටර්ස්ලා ඇවිල්ල බ්ලොග් ඒක බලනවා කියන ඒක.ගුගල් කැමති එකට .එයාල කැමති නෑ වංචනික විදියට ඇඩ්ස් බලනවට
මම කරන සහ ලෝකෙයේ ගොඩක් අය කරන විදිය
1.keyword එකේ Local month search(U.S රටවලින් මසකට google.com මගින් සොයන ප්‍රමාණය ) 1200 සිට 6000 දක්වා විය උතුය
2.Global monthly search( ලෝකයේ සියලුම රටවලින් මසකට google.com මගින් සොයන ප්‍රමාණය) 3000 ත 6000 ත අතර වඩා හොදය .http://www.blogger.com/img/blank.gif
3.Average CPC අගය (ඒක කිල්ක් එකකට ගෙවන ගණන) $1 ට වඩා වැදී විය යුතුය.
මේවා හොයන්න බාවිත කරන්නේ ගූග්ලේ වෙබ් මාස්ටෙර් ටූල් එක
එකේ ඔයාට කැමති බ්ලොග් එක හදන්න කැමති Idea එකක් ටයිප් කරන්න.ඔන්න වැඩේ බ්ලොග් එක ලියන්න අදහසක් නෑ නේද .අපි බ්ලොග් ලියන්න අදහස් කරන දෙයට කියන්නේ Niche එකක් http://www.blogger.com/img/blank.gifකියලා...http://www.blogger.com/img/blank.gif
ඉතින් දැන් අපි Niche එකට මොකද්ද ගන්නේ කියල බලමු.
Amazon.com HubPages.com වෙබ් අඩවියකට යනන්න .ඒවගේ තියෙන දහස් ගානක් නෂ්පාදන .ඒවගේ තියේ කැටගරි වලින් අදහසක් ගන්න .මෙහම keyword research එක කරන්න ගන්න අදහස්/මාතෘකා වලට අපි කියන්නේ SEED keyword කියල ....SEED keyword ගන්න amazon wage site බාවිතා කරන්න.
SEED keyword එක ගුග්ල keyword ටූල් එකට දාල මම කිව වගේ keyword එකක් හොයාගන්න .
2.දැන් අපි Exact match Domain එකක් තියේද බලන්න ඕන (Exact match Domain කියන්නේ keyword එක Domain නාමයේම තියෙන .com හරි .net හරි .org එකක්.හරි තමයි...ඩොට් .info ගන්න එපා ....)
උදාහරණ -
keyword එක - 'hepa bagless vacuum"
Exact match Domain එක මෙහම වෙන්න ඕන -
hepabaglessvacuum.com
hepabaglessvacuum.net
hepabaglessvacuum.org
4.Domain නේම් එක ගන්න .
5.දැන් බ්ලොග් එක හදන්න වොර්ඩ්ප්‍රෙස්ස්(wordpress) වලින්...
මොකෝ අපි wordpress ම ගන්නේ
*wordpress බ්ලොග් ගූගලේ seo friendly ඒ කියන්නේ ඉකමනින්ම ගූගල් Rank wenawa.
*කට්ටියක් සෙට් වෙලා හරි Bluehost හරි Hostgetor wage එකකින් web hosting ගන්නවානම් හොදයි.තනියෙම ගන්න සල්ලි නැත්නම් කට්ටියක් සෙට් වෙලා ගන්න.
6.දැන් හිතනවා ඇති හොයාගත්ත keyword එකට ලිපි කෝ කියල .
මෙහෙම මම කියන විදියට බ්ලොග් එක හැදුවම බ්ලොග් එකට මුලින්ම දාන ලිපි දෙක ඇති අව්රුද්දකට විතර .අප්ඩේට් කරන්න ඕනෙම නෑ වගේ. එකයි වාසිය කියන්නේ....
යන්න wickedfire.com වගේ වෙබ් අඩවියකට. හොයන්න හොද Article writer කෙනෙක්. Article writer ට $2 ක් සමග keyword දීලා වචන 500 Article දෙකක් ලියවගන්න .
දැන් 5 pegas බ්ලොග් එක හදන්න.මෙන්න මේ පිටු තියෙන්න ඕන.
Home page
privacy policy page
About us page
Contact page
මම මේවා ලේසියෙන් හදන හැටි වෙලාවක දාන්නම්.
අමාරුවෙන් හරි මෙහෙම කරන්න.කවදාවත් ඔයාලට වරදින්නේ නැ.....
මෙන්න මෙහෙම හිතල වැඩ කරන්න
F- follow
o- one
c- course
u- Until
S- successful
හැමෝටම හොද ආදායමක් .....ජය වේවා......
Internet Money Free Workshop
Sunday, January 8, 2012
Monday, June 28, 2010
Gmail මගින් නොමිලේ E mail ගිණුමක් සාදා ගැනීම
අන්තර්ජාලයෙන් මුදල් හොයන වැඩේ මුලම ඉදලම කියල දෙන්නම තමයි මගේ බලාපොරොත්තුව.ඒ නිසා මුලින් සරල දේවල් දෑම්ම කියල මෙව පොඩි දෙවල්නෙ කියලා අපෙ දන්න අය කේන්ති ගන්නව එහම නොවේ හොදේ......
අන්තර්ජාලයෙන් මුදල් හොයනවනම් ඉතින් Gmail ගිනුමක් තියෙන්නම ඔන Gmail Email ගිනුමක් හදා ගන්න හැටි සහ ඒකෙන් වැඩ කරන මේ විඩියො පාඩම ඩවුන්ලෝඩ් කරල ඉගෙන ගන්න.
ඩවුන්ලෝඩ් Gmail මගින් නොමිලේ E mail ගිණුමක් සාදා ගැනීම
අන්තර්ජාලයෙන් මුදල් හොයනවනම් ඉතින් Gmail ගිනුමක් තියෙන්නම ඔන Gmail Email ගිනුමක් හදා ගන්න හැටි සහ ඒකෙන් වැඩ කරන මේ විඩියො පාඩම ඩවුන්ලෝඩ් කරල ඉගෙන ගන්න.
ඩවුන්ලෝඩ් Gmail මගින් නොමිලේ E mail ගිණුමක් සාදා ගැනීම
Monday, June 21, 2010
අන්තර්ජාලයෙන් මුදල් සෙවීම
අත්තටම අන්තර්ජාලයෙන් මුදල් සොයන්න පුලුවන්ද?දෑන් කාලෙ ගොඩක් දෙනෙක් කතා කරන දෙයක් තමයි මේක.අත්තටම අන්තර්ජාලය හරහා නීතියානුකූල ක්‍රම මගින් මුදල් හොයන්න පුලුවන් විදි ගොඩාක් තියෙනවා.ගෙදල ඉදලම වෙන්ත් රැකියවක් කරන ගමන් උනත් තමන්ගෙ වෙව්කි කාලය යොදගෙන අන්තර්ජාලය හරහා අමතර ආදයමක් ලබාගන්න අය ලන්කාවෙත් ඕන තරම් ඉන්නවා.
හැබැයි ඉතින් මුලින්ම කියන්න ඕන දේ තමයි හදිසි වෙලා නම් මේව කරන්න බෑ..ඉවසීමෙන් සහ හැකියාවෙන් ප්‍රගුන කල යුතු දෙයක්.මේ ගැන ලොකු උනන්දුවක් තියෙන කෙනෙකුට නම් පහසුවෙන් කරන්න පුලුවන්.
මේ වෙබ් අඩවිය මගින් මම බලාපොරොත්තු වෙනවා අන්තර්ජාලයෙන් මුදල් සෙව්ම අතුලු තවත් ගොඩක් දෙවල් කතා කරන්න.
මගේ බලා පොත්තුව තමයි වීඩියො පාඩම් මගින් මම දන්න හැම දෙයක්ම කියල දෙන එක
බොහොම ස්තුති
හැබැයි ඉතින් මුලින්ම කියන්න ඕන දේ තමයි හදිසි වෙලා නම් මේව කරන්න බෑ..ඉවසීමෙන් සහ හැකියාවෙන් ප්‍රගුන කල යුතු දෙයක්.මේ ගැන ලොකු උනන්දුවක් තියෙන කෙනෙකුට නම් පහසුවෙන් කරන්න පුලුවන්.
මේ වෙබ් අඩවිය මගින් මම බලාපොරොත්තු වෙනවා අන්තර්ජාලයෙන් මුදල් සෙව්ම අතුලු තවත් ගොඩක් දෙවල් කතා කරන්න.
මගේ බලා පොත්තුව තමයි වීඩියො පාඩම් මගින් මම දන්න හැම දෙයක්ම කියල දෙන එක
බොහොම ස්තුති
Subscribe to:
Posts (Atom)