Monday, June 21, 2010

අන්තර්ජාලයෙන් මුදල් සෙවීම

අත්තටම අන්තර්ජාලයෙන් මුදල් සොයන්න පුලුවන්ද?දෑන් කාලෙ ගොඩක් දෙනෙක් කතා කරන දෙයක් තමයි මේක.අත්තටම අන්තර්ජාලය හරහා නීතියානුකූල ක්‍රම මගින් මුදල් හොයන්න පුලුවන් විදි ගොඩාක් තියෙනවා.ගෙදල ඉදලම වෙන්ත් රැකියවක් කරන ගමන් උනත් තමන්ගෙ වෙව්කි කාලය යොදගෙන අන්තර්ජාලය හරහා අමතර ආදයමක් ලබාගන්න අය ලන්කාවෙත් ඕන තරම් ඉන්නවා.

හැබැයි ඉතින් මුලින්ම කියන්න ඕන දේ තමයි හදිසි වෙලා නම් මේව කරන්න බෑ..ඉවසීමෙන් සහ හැකියාවෙන් ප්‍රගුන කල යුතු දෙයක්.මේ ගැන ලොකු උනන්දුවක් තියෙන කෙනෙකුට නම් පහසුවෙන් කරන්න පුලුවන්.

මේ වෙබ් අඩවිය මගින් මම බලාපොරොත්තු වෙනවා අන්තර්ජාලයෙන් මුදල් සෙව්ම අතුලු තවත් ගොඩක් දෙවල් කතා කරන්න.

මගේ බලා පොත්තුව තමයි වීඩියො පාඩම් මගින් මම දන්න හැම දෙයක්ම කියල දෙන එක

බොහොම ස්තුති

13 comments:

  1. mata contact no ekak danawada me ganadanaganna

    ReplyDelete
  2. e money hoyanda nam site ekak free hada ganda
    visit,
    http://esource.perfectz.info/

    ReplyDelete
  3. How can i earn money now.i have mail address.

    ReplyDelete
  4. apita anith visthara denne kavadada.

    ReplyDelete
  5. ela ela..aiye degatama karagena yanna...

    ReplyDelete
  6. apita SEO karanne kohomada kiyala kiyala denna puluwanda meekanam maxxama wadak :)

    ReplyDelete
  7. mata contact no ekak denawada me gana danaganna

    ReplyDelete
  8. can you help me?how to earn e-money.we can trust those programs?

    ReplyDelete
  9. ඉන්ටනෙට් මුදල් ගැන සිංහලෙන්ම දැනගන්න තවත් හොද සයිට් එකක්...

    http://e-mudal.blogspot.com/

    ReplyDelete
  10. http://www.sevendollarclick.com/index.php?ref=hluhashan

    ඉන්ටනෙට් මුදල් ගැන සිංහලෙන්ම දැනගන්න තවත් හොද සයිට් එකක් 56 day log in 7000$$$$

    ReplyDelete
  11. අන්තර්ජාලයෙන් මුදල් උපයන විස්වාසනීය ක්‍රම ගැන දැනගන්න, රූපසටහන් සමගින් විස්තර කර ඇත. කැමතිනම් ගිහින් බලන්න.

    http://lankarupee.blogspot.com/

    ReplyDelete